කථංසු තරති ඔඝං - දහම් සංග්‍රහය

 


කථංසු තරතතී ඔඝං  - කථංසු තරතී අණ්නවං
කථංසු දුක්ඛං අච්චෙති - කථංසු පරිසුජ්ඣති 

චතුර්විධ ඕඝය කෙසේ නම් තරණය කෙසේද?
සාගරය කෙසේ නම් තරණය කෙරේද?
දුක් කෙසේ නම් ඉක්මවාද ?
කෙසේ නම් පිරිසිදු වේද ?

සද්ධාය තරතී ඔඝං -  අප්පමාදෙන අණ්නවං
විරියෙන දුක්ඛං අච්චෙති -   පඤ්ඤාය පරිසුජ්ඣති 

ශ්‍රද්ධාවෙන් චතුර්විධ ඕඝය තරණය කෙරෙයි.
අප්‍රමාදයෙන් භව සාගරය තරණය කෙරෙයි.
වීර්යයෙන් දුක් දුරු කෙරේ   / ඉක්මවයි.
ප්‍රඥාවෙන් පිරිසිදු වේ.




ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post