Image by Sasin Tipchai from Pixabay |
ඕඝ තරණය
සම්මාසම්බුදුරජාණන් වහන්සේලා " ලෝක සත්වයා රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයන්ගෙන්, පරිදේවයන්ගෙන්, උපායාසයන්ගෙන් ගිනිගෙන ඇවිලෙන ලද්දෙහි, මා හැර ඔවුහු නිවලන්නා වූ අන් කිසිවෙක් නැතැ" යි දැක ඔවුන් ඒ දුකින් එතෙර කරවීම සඳහා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය, නිර්මල බුද්ධ වචනය පාඨක ඔබ අතට පත් කිරීම තුලින් චතුර් ඕඝ තරණය කර සංසාර දුකින් එතෙර වන්නට අත්වැලක් වීම අපගේ ඒකායන අරමුණ වේ.
ත්‍රිපිටක දේශනා - පුජ්‍යපාද හපුරුදෙණියේ පියදස්සන ස්වාමින්වහන්සේ
දහම් සංග්‍රහයන්හි කතෘ - පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ
සම්පත් දායකත්වය
සම්බන්ධීකරණය - තිසර ලක්මාල්
වීඩියෝ සහ ශබ්ධ සංස්කරණය - හංසක බෙන්තරගේ, නදීර අසංක
තාක්ෂණික සහය - නුවන් පතිරණ
ධර්මදානය පිණිස සැදැහැ සිතින් සිදුකරන ලදී෴