බ්‍රහ්මායු සූත්‍රය - දහම් සංග්‍රහය

 


අවදිවන්න! හිඳගන්න!
තොපට නින්දෙන් කවර අර්ථයක්ද?
කෙලෙස් හුලින් විදුනා ලදුව 
දුක්විදින ලෙඩුන්ට කවර නින්දක්ද?

අවදිවන්න! හිඳගන්න!
නිවන පිණිස දැඩිව වීරිය කරන්න
මාර රාජයා ඔබේ ප්‍රමාදය දැන
මෝහ දැලෙන් ඔබව වසඟ නොකෙරෙත්වා!

දෙවිවරුද මිනිසුන්ද ඇලී බැදී සිටින ඒ
තෘෂ්ණාව තරණය කරන්න
මේ උතුම් මොහොත ඉක්ම යා නොදෙන්න
උතුම් මොහොත ඉක්මවූවාහු 

නිරයෙහි ඉපිද ශෝක කෙරෙත්මය.
ප්‍රමාදය ක්ලේෂයකි
නැවත නැවත ප්‍රමාදයේ පැවැතීම ක්ලේෂයකි
අප්‍රමාදීව නුව‍‍ණින් තමාගේ කෙලෙස් හුල උදුරා දමන්න

                                                                බුදුරජාණන් වහන්සේ
                                                                උට්ඨාන සූත්‍රය, සුත්ත නිපාතය

        


ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post