ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මාසම්බුදු රජාණන්වහන්සේට
මාගේ ජීවිත පූජාවෙන් මාගේ ජීවිත පරිත්‍යාගයෙන්
සිරිපතුල් මත නලල තබා මම වන්දනා කරමි,
නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා...
කියලා හිතාගෙන නමස්කාර පාඨය තුන් වතාවක් කියන්න
පන්සිල් සමාදන් වීම සඳහා,
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...///
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
මේ තිසරණ සහිත වූ පඤ්චසීල ධර්මය
මාර්ගඵල නිර්වාණ අවබෝධය පිණිසම
හේතු වේවා වාසනා වේවා...
සාදු ..! සාදු ..! සාදු ..!
෴
ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න