ආලෝක පූජා - Solar Panel Installation


ඕඝතරණ.com වෙබ් අඩවියහි තාක්ෂණික දායකත්වය දක්වන අප කණ්ඩායම මගින් විදුලිබල පහසුකම් ‍ලබා ගැනීමට නොහැකි, ලග්ගල වනාන්තරයේ කුටි කිහිපයක සිත් මෙහෙයවා කටයුතු කරනා මහා සඝ රුවනේ පහසු විහරනය පිණිස, වන මැද ඇති කුටි වෙත බල්බයක් සහ වනය ආසන්නයේ ඇති දාන ශාලාවේ ජල පෙරහනය, විදුලි බුබුලු කිහිපය ආලෝකමත් කිරීම සදහා මෙම විදුලි ආලෝක පූජාව සැලසුම් කර ඇත. 

එහි තත්වය පරික්ෂා කිරීමෙන් පසු, මේ සදහා Solar Panel භාවිතා කීරීමට  යෝජනා කරගතිමු. මේ සඳහා සැදැහි සිතින් ඔබේ සුලු හෝ දායකත්වයක් ලබා දීමට කැමති නම් මේ සදහා ලබාගතයුතු භාන්ඩ හා ඒ සදහා වැයවන ශ්‍රම හා මූල්‍යමය පිරිවැය ඇතුලු සියලූම විස්තර ලබා දීමට හැකියි.


ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post